කාබනික පොහොර භාවිතයෙන් වැඩි අස්වැන්නක්....(වීඩියෝ)

පෙබ 20, 2022
  • කාබනික පොහොර, දියර පොහොර භාවිතා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බව, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් පවසනවා.

    මීගස්දෙණිය හා බේන්දලුව වෙල්ලාය අක්කර 15කින් පමණ සමන්විතයි. කාබනික වගාවට ප්‍රමුඛත්වය දෙමින් මෙවර වගාව සිදුකර ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සපයා ඇත්තේ, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන ආයතනවලින්....

    Latest News