කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කිරීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටියි. ඒ අනූව, ඊයේ සිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවසර හිමිව තිබේ.

නිරායුද කළු ජාතිකයෙකු, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමත් සමග අමෙරිකාව පුරා හට ගත් විරෝධතා 6 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවු මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 73,000 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූයේ චීනයේ අද රෝගීන් හතර දෙනෙකු පමණක් වාර්තා විය.

ගතවූ පැය 24දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා කලාපය රට තුළ කොරෝනා වෛරසය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමට හේතුවක් වූ බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් සොයාගෙන ඇත්තේ, අමෙරිකාවෙන්.

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව, මිලියන 06 ඉක්මවා තිබේ.

බොලිවියානු රජය ක්‍රියාත්මක කළ රට වසා දැමීමේ නීති පද්ධතිය ලබන 11 වැනිදා සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ කොරෝනා තර්ජනයක් යළි ඉස්මතු වී තිබේ.

ලොව දෙවනුව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, බ්‍රසීලයෙන්.

කොවිඩ්19 වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ හා රෝගීන් මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව අතුරින් මුල් ස්ථානයට අමෙරිකාව පත්ව තිබේ.

ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 59 ඉක්මවා තිබේ.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් බ්‍රසීලයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 22,301 දෙනෙක් හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘කොවිඩ් - 19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි.

අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දාහත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

Latest News