තරුෂිට සහ අරුණට මීටර් 400න් රන් පදක්කම්

ජූනි 01, 2024

    තායිවාන විවෘත මළළ ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා ඉසව්වෙන් තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනාගෙන තිබෙනවා.

    ඒ තරගය තත්පර 52.48කින් නිම කරමින්. එම තරගාවලියේම පිරිමි මීටර් 400 තරගයෙන් අරුණ දර්ශන තත්පර 45.82 කින් තරගය නිමකරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2024 18:18

    Latest News