ගෑස් මිල යලිත් පහලට...

සැප් 02, 2022

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ලබන සඳුදා යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව, එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

    ලෝක වෙළඳපොළේ මිල අඩු වීමට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කෙරෙන බවයි, සමාගම පවසන්නේ.  මේ අතර, ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීම සඳහා වන නව යෙදවුම, ලබන සතියේ හඳුන්වා දෙන බව, එම සමාගම පවසනවා. එමගින්  විදේශගත  ශ්‍රී ලාංකිකයින්ට මෙරට සිටින තම ඥාතීන්ට ගෑස් ඇනවුම් කර, ඩොලර් මගින් ගෙවීම සිදු කිරීමේ හැකියාව පවතිනවා.

    Latest News