අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 936616ක් බව අද (26) දත්ත ඉදිරිපත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වන විට දෙලක්ෂ තුන් දහස් 255 දක්වා ඉහල ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 29 ලක්ෂ 20,738ක්.

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරස්පර විරෝධි වාර්තා පළ වෙමින් තිබේ.

කොරෝනා වෛරසය හටගත්‌ ආකාරය සම්බන්‌ධයෙන් ස්වාධීන හා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට ඔස්ට්‍රේලියාව කරන ලද ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර තිබේ.

අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 රෝගීන් 1,600කට අධික පිරිසක් ගතවූ පැය 24 තුළ හමුවී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා රෝගය පිටුදැකීම සඳහා විෂබීජ නාශක දියර එන්නත් කර ගන්නා ලෙසයි.

රෝග පාලනයට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ තවත් ආසියානු රාජ්‍යයක් වන සිංගප්පූරුව ද මේ වනවිට අර්බුදයට ලක්ව තිබේ.

ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව, විසි හත් ලක්‍ෂ හතළිස් පන් දහස් 700 ඉක්මවයි.

කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා යුරෝපයේ තනන ලද ප්‍රතිශක්තිකරණ එන්නතක් ප්‍රථම වරට මිනිසුන් යොදා ගනිමින් අත්හදා බැලිණ.

කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා යුරෝපයේ තනන ලද ප්‍රතිශක්තිකරණ එන්නතක් ප්‍රථම වරට මිනිසුන් යොදා ගනිමින් අත්හදා බැලිණ.

ජපානය තුළ නව කොරෝනා වෛසරයේ බලපෑම වර්ධනය වෙමින් වෙමින්‌ පවතින බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබාදෙන ආධාර මුදල් යළි කිසිදු විටෙක ලබා නොදෙන බව, අමෙරිකාව පවසයි.

කොරෝනා වෛරසයෙන් මින් පෙර වැඩිම බලපෑමට ලක් වූ රටවල් ලෙස ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සැලකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ කොරෝනා වෛරසය තවත් බොහෝ කාලයක් ලෝකයේ රැඳී පවතින බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්ති මර්දනයේ තවත් පියවරක් ලෙස අමෙරිකාව ග්‍රීන් කාඩ්පත් තාවකාලිකව අත්හිටුවයි.

ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක්‌ කක්ෂ ගත කරයි.

අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ.

මොසැම්බික් රාජ්‍යයේ උතුරු දිග ගම්මානයක වැසියන් 52 දෙනකු ඉස්ලාමීය කැරළි කරුවන් විසින් ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි.

කොරෝනා වෛරසයෙන් දැනට ප්‍රබල ලෙස තර්ජනයට ලක්ව ඇති අමෙරිකාව තුළ කොරෝනා රෝගීන් අට ලක්ෂය ඉක්මවා තිබේ.

ඉදිරියේ දී ලොව කුසගින්නෙන් පෙළෙන පිරිස දෙගුණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

Latest News