කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) දෙවැනි අදියරේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන ආරම්භ විය.

Latest News