ඊශ්රායලය ඉකුත් පැය 24 ක කාලය තුළ එල්ල කළ ප්රහාරවලින්, පලස්තීන ජාතිකයින් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය සතිය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්රායලය පවසනවා
ගාසා තීරයේදී සිය හමුදාව අතින් මරුමුවට පත් ඊශ්රායල ජාතික ප්රාණ ඇපකරුවන් තිදෙනා ඝාතනයට ලක්වන අවස්ථාවේදී සුදු කොඩියක් අතැතිව සිටි බව, ඊශ්රායල හමුදා නිලධාරියෙකු කියා සිටිනවා.
ඊශ්රායල හමුදාව, ගාසා තීරයට සිදු කරන ප්රහාර වේගවත් කර ඇති බව, වාර්තා වනවා.