ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රිය මඟින් විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා පමණක් සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට වැඩපිළිවෙලක් යොදන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අද (09) පැවසීය.

Latest News