මහනුවර, දිගන ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදු වූ සුළු භූ කම්පනය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

Latest News