රට තුළ ඇතිව ඇති හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉවත් නොකරන ලෙසත් උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනි ඊල මක්කල් සුයාට්චි කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිධරන් මහත්මිය පවසයි.

Latest News