තාවකාලිකව වසා දැමු දිවයිනේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක, පරිශ්‍ර හා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය ජූලි මස 1 වැනි දින සිට දේශීය සංචාරකයින් සඳහා යළි විවෘත කෙරේ.

Latest News