පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම නිමා කරමින්, සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය සිදු කළ යුතු බව පසුගියදා (01) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් නිර්දේශ කෙරිණ.

Latest News