නව සංචාරක හා ධිවර කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (19) සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීත්, ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ මාලිගාවත්ත පිහිටි ධීවර අමාත්‍යාංශයේදීත් ආරම්භ කළේය.

Latest News