විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා විසින් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ අමාත්‍යාංශ උපදේශන පැවැත්වූහ.

Latest News