විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.  රට මුහුණ දී ඇති අර්බුදකාරී  අවස්ථාවේ රටවැසියෙකු ලෙස මීට දායකවීමට ලැබීම මානුෂික යුතුකමක් බව ඔව්හු සඳහන් කළහ.

Latest News