මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

Latest News