දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට(21) සහ අනිද්දා(22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන එච්. පණ්ඩුක මහතා පැවැසීය.

Latest News