සේවක අර්ථසාධක අරමුදලෙන් ලබා දෙන 30% ක ණය මුදලින් වාහනයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ලබා දීමට හැකිවන ලෙස නීති සකස් කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Latest News