සහරාන් හෂිම් මහනුවර මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක යම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සූදානමින් සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි පැවැසුවේය.

Latest News