ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකි බව එම ගුවන් සමාගම නිවේදනය කරයි.

Latest News