ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ තෙවන වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අද (12) දින යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ විය.

Latest News