ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  

Latest News