ජර්මනියෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 35,000 ක්...

නොවැ 14, 2021

    ජර්මනියේ ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.

    පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් එරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් ඉහළ යන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. ජර්මනියෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 500,000 කට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව 98,000 ඉක්මවනවා.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 11:54

    Latest News