ලෝක ශූරතා ජිම්නාස්ටික් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට රුසියාව සමත් විය.
රුසියාව, ගෝලීය අන්තර්ජාලයෙන් විසන්ධිවීමට සළකා බලමින් සිටින බව වාර්තාවේ.
රුසියාව, නව මිසයිල පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වෙයි.
යුරෝපා හමුදාවක් ස්ථාපිත කිරීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ යෝජනාව, තමා අනුමත කරන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා තුර්කිය එකඟතාවයකට පැමිණ තිබේ.