ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා සමත්ව තිබේ. එමගින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට යොදාගත හැකි විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද ජර්මන් ජාතික විශේෂඥවරයෙකු විසින් පසුගිය දා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ද දැනුවත් කළේය.

මේ මාසයේ ගෙවීගිය දින විසිහතරක (24) කාලය තුළ ඩෙංගු රෝගීන් දස දහස් විසිපහක් (10025) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පවතින කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙෂේත්‍ර වැඩසටහනක් අද 14 හා හෙට 15 යන දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා තිබේ.

Latest News