වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිරිඔය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම කර ඇති බවයි.
එහිදී සැකකරුවන් දෙදෙනකු පලාගොස් ඇති බව වාර්තා විය.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කුමාරඇල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පතල් හාරමින් සිටි 17 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.