නව කොරෝනා ආසාදිතයින් 22ක් වාර්තා වේ

ජූලි 27, 2020

    අද දිනයෙදී මේ දක්වා කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර, අනෙක් පස්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමණි අයයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2804 ක්.

    මේ වනවිට ආසාදිතයින් 2121ක් සම්පූර්ණ සුවය ලබා ඇති අතර, රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 672කි.

    Latest News