ඒ, දේශීය කහ නිෂ්පාදකයන් දිරිමත් කිරීමේ අරමුණින්.
මෙම කහ තොගය ප්රති අපනයනය කිරීම සඳහා වැයවන සියලූ මුදල් කහ බහාලූම් ගෙන්වූ ආනයනයකරුවන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන බව ද මෙහිදී ප්රකාශ කෙරුණා.
මීට අමතරව සගවා තිබියදී දිවයිනේ ප්රදේශ රැසකින් රේගු භාරයට ගැනුනු කහ ටොන් 30 ක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.