වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරෝධායනය වූ තිදෙනෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී එම රෝහල වෙත රැගෙන ඒම ඊට හේතුවයි.
වවුනියාව, පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව ඊයේ අවසන් කළේය. ඊට 55 දෙනෙකු අයත්. ඔවුන් අබුඩාබි සිට පැමිණි පුද්ගලයින්.