නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳසැල් තාවකාලිකව වසා දමා තිබේ. ඇඳිරි නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
ගම්පහ දිස්ත්‍රිකයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.