පසුගිය මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා සහන ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් සහ කාලාන්තරයක් විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ නමුත්, ඉදිරියේදී වසංගතය ක්‍රියාත්මක වන ආකාරය සහ පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන ආකාරය සළකා බලා එම තීරණය වෙනස් කිරීමට ඉඩ ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.