සුවය ලැබූ 44 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියේය. මේ අතර ගම්පහ දිස්ත්රික්කයට අද රාත්රී 10.00 සිට ලබන සඳුදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 3,501 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.