ඔහු මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ගොස් ඇති බව යුද හමුදාව පවසයි.
සපුගස්කන්ද බටලන්ද යුද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.