ඒ හික්කඩුව තෙල්වතේ පිහිටි සැකකරුගේ මිත්තණියගේ නිවසක් පිටුපසින්. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොඩි ලැසී සමඟ පැමිණ ටී-56 ගිනි අවිය සහ රිවෝල්වරයක් සිය බාරයට ගෙන තිබේ.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී නමැත්තාට අයත් ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය.