මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය දන්වා සිටී. Twitter