කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී. Twitter