ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 06ක් සහ බෝර 12 ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය පවසයි.
උණ්ඩ 05ක්ද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26, 29, 44, 46 සහ 68 යන වයස් සීමාවල පසුවන තිරුක්කෝවිල් ප්රදේශයේ පදිංචි පිරිසක්. සැකකරුවන් තිරුක්කෝවිල් මහේස්ත්රාත් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.