සුවය ලැබූ 89 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියේය.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 263 දෙනෙකු අද මෙරටින් වාර්තා විය. ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්. දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් වන 227 දෙනෙකු ද වාර්තා වූ රෝගීන් අතර වේ.