රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 130 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (26) පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 3933කි. රෝහල්ගතව 3923 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබති.Twitter