මෙම රෝගියා වයස අවුරුදු 41ක පිරිමි පුද්ගලයෙන් වන අතර ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙරටින් වාර්තාවන 17 වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ IDH රෝහලේ දී සිදුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.
මෙම රෝගියා වයස අවුරුදු 41ක පිරිමි පුද්ගලයෙන් වන අතර ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.