රත්නපුර-කෑගල්ල; පළතුරු පොකුරු ගම්මාන ව්‍යාපෘතියක්

ඔක් 27, 2020

    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පළතුරු පොකුරු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.

    ඒ, පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අදහසකට අනුව. ව්‍යාපෘතිය කෑගල්ල පනාවල එළවුල්ල වසම ආශ්‍රිතව ක්‍රියාත්මකයි. මෙය “රඹුටන් පොකුරු ගම්මාන“ ව්‍යාපෘතියට අයත් අඹ, කෙසෙල්, දොඩම්, කොස් වැනි දේශීය පළතුරු වගා කෙරෙනු ඇත.

    Latest News