එහි අධ්යක්ෂ ජෙනරාල් කපිතාන් නිලාන් මිරැන්ඩා පැවසුවේ, මේ වනවිට කඩවත පිවිසුමේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ ගමන් ආරම්භ නොකරන බවයි.
අද සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සීමා කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.