කොරෝනා ආසාදිත පොලීස් නිළධාරීන් ගණන ඉහළට

නොවැ 18, 2020

    කොරෝනා වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අතර පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙක් හා පොලිස් නිලධාරින් 628 දෙනෙක් සිටින බව වාර්තා වෙයි.

    Latest News