ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කලේ අද (20) කුරුණෑගල පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්චාවකින් අනතුරුවයි.
එසේම මෙම තීරණය වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව වයඹ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත දන්වා යවන බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කරනු ලබා ඇත.