ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙක් අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.