‘බැරල් සංඛ‘ අත්අඩංගුවට

ජන 20, 2021

    අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘බැරල් සංඛ‘ නැමැති සැකකරු මත්ද්‍රව්‍යයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු පෑලියගොඩ ප්‍රදේශයේදීය හොරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක් ද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත. මීට වසර කිහිපයකට පෙර ඩී මංජු නමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

    Latest News