පැය 24ක් ඇතුළත සියලුම අවමංගල්‍ය කටයුතු සිදුරක අවසන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Twitter