එන්නත්කරණය අද සිදු කරුණේ 50 වැනි දවසටයි. කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා 7,280 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 283ක් ඇතුළත්.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, අට ලක්‍ෂ 15,585කට එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි.