මෙය ඉතාමත්ම රහසිගතව මහ වනයක් මැද අඩි හතකට ආසන්න උසකින් යුතුව වගාකර ඇත. එහි ගංජා ගස් දස දහසකට වඩා තිබී ඇති අතර, ඒවායේ වටිනාකමක රුපියල් කෝටි එක හමාරකට අධික බව පොලිසිය පවසයි. උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මකයි.