අවශ්‍ය තරම් ගෑස් සංචිත රට තුළ පවතින බව ද අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.
ඉදිරියේ දී රටේ ගෑස් හිඟයක් හෝ මිල වැඩිවීමක් හෝ සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.